Our storyඅපගේ කතාව
Rooted in Sri Lankan Ayurveda since 19601960 සිට ශ්‍රී ලාංකික ආයුර්වේදයේ මුල් බැසගත්
Herbal oils and wellness preparations made with care for tradition, purity and everyday life.සම්ප්රදාය, පිරිසිදුකම සහ දෛනික ජීවිතය වෙනුවෙන් සකසන ඖෂධ තෙල් සහ නිෂ්පාදන.
CHAPTER ONEපළමු පරිච්ඡේදය
Island knowledge, prepared for modern homes.නවීන නිවෙස් සඳහා දිවයිනේ දැනුම.
Pasyale Ayurveda crafts herbal oils and wellness preparations with care for tradition, purity, and everyday use. Our formulations draw on generations of island knowledge — prepared for modern homes without losing their roots.පස්යාලේ ආයුර්වේද 1960 සිට ශ්‍රී ලාංකික ඖෂධ සම්ප්රදාය රැකගෙන, ස්වභාවික සෞඛ්‍යය සඳහා තෙල් සහ ප්‍රතිකාර නිෂ්පාදන සකසයි.

A LIVING TRADITIONජීවමාන සම්ප්රදායක්
Hand to heart, across generations.පරම්පරා හරහා හදවතින් හදවතට.
- 1960
Pasyale begins preparing traditional Ayurvedic oils in Sri Lanka.පස්යාලේ ශ්‍රී ලංකාවේ පාරම්පරික ආයුර්වේද තෙල් සකස් කිරීම අරඹයි.
- Generationsපරම්පරා
Recipes pass from hand to hand, refined but never rushed.වට්ටෝරු අතින් අතට — ඉවසීමෙන් වැඩිදියුණු කෙරේ.
- Todayඅද
The same care, now delivered to homes across Sri Lanka.එම සැලකිල්ලම, දැන් ශ්‍රී ලංකාව පුරා නිවෙස් වෙත.
OUR PROMISEඅපගේ පොරොන්දුව
What you can always expectඔබට සැමවිටම අපේක්ෂා කළ හැකි දේ
Authentic herbal ingredientsසත්‍ය ඖෂධ අමුද්‍රව්‍ය
Sourced with care and prepared the traditional way.සැලකිල්ලෙන් ලබාගෙන පාරම්පරික ක්‍රමයට සකසයි.
Clear, honest labellingපැහැදිලි ලේබල්
In English and Sinhala, so you always know what you use.ඔබ භාවිත කරන දේ දැනගැනීමට ඉංග්‍රීසි සහ සිංහලෙන්.
Island-wide deliveryදිවයින පුරා බෙදාහැරීම
Thoughtful packing and friendly support for every order.සෑම ඇණවුමකටම සැලකිලිමත් ඇසුරුම් සහ සහාය.

FROM OUR ISLAND TO YOUR HOMEඅපේ දිවයිනෙන් ඔබේ නිවසට
